දිළිඳුකම තුරන් කර, යැපුම් මානසිකත්වයෙන් මිදී ස්වෝත්සාහයෙන් නැඟී සිටින අභිමානවත් පුරවැසියන් බිහිකිරීම වත්මන් රජයේ ප්රමුඛ අරමුණකි. ඒ අනුව, 2029 වසර වන විට අස්වැසුම ප්රතිලාභී පවුල් ලක්ෂ 12ක් සවිබලගැන්වීමේ ඉලක්කය සහිතව, ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා
ඒ යටතේ ජීවනෝපාය සංවර්ධන වැඩසටහන්, සහන පොලී අනුපාත යටතේ ණය පහසුකම් සැපයීම, තරුණ තරුණියන් ඉලක්ක කරගත් වෘත්තීය පුහුණු වැඩසටහන්, ව්යවසාය සංවර්ධන වැඩසටහන්, පාසල් දරුවන් සඳහා ශිෂ්යත්ව වැඩසටහන්, මූල්ය කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් සහ මනෝසමාජීය සවිබලගැන්වීමේ වැඩසටහන් ඇතුළු ව්යාපෘති ක්රියාත්මකයි.
Summarised from ITN News
People- ප්රියන්ත කරුණාරත්න2
- ලක්ෂිකා සුභාෂිණී2
- උපාලි පන්නිල2
- ගයනි රණසිංහ2
Organisations- සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව2
- ප්රාදේශීය ලේකම් කාර්යාල2
- කැලණිය ප්රාදේශීය සභාවේ
Places- කැලණිය4
- කැලණිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ2
Keywords- සවිබලගැන්වීමේ2
- සමෘද්ධියෙන්2
- වැඩසටහන්2
- රුපියල්2
- ප්රජා2
- මිලියන2
- මානසිකත්වයෙන්
- ස්වෝත්සාහයෙන්
- වෙනුවෙන්
- අරමුණකි
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage