මෙච්චර දුර යයි කියල හිතුවෙ නෑ - ශ්‍රී ලංකාව හරිම හොඳයි - සුද්දි කියයි
ශ්‍රී ලංකාවේ තනිව සංචාරයේ නිරත වූ නවසීලන්ත ජාතික තරුණියක් තමන් මුහුණ දුන් අමිහිරි සිදුවීමක් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ අතිශය ඉහළ ප්‍රතිචාරයක් දැක්වූ පසු ඇය නැවතත් වීඩියෝ සටහනක් තබා වෙනස් අදහසක් ඉදිරිපත් කර ඇත. ඇය තැබූ සටහනක් මේ වන විට ජාත්‍යන්තර සහ දේ
