දරුවගෙ පියා හොයන DNA දෙන්න බෑ කියන චාමිකට අද උසාවිය කිව්වදේ
ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට එරෙහිව ගොනු කර ඇති පීතෘත්ව නඩුවකට අදාළව, ඩී.එන්.ඒ. (DNA) පරීක්ෂණයක් සඳහා ඔහුගේ රුධිර සාම්පල ලබාගැනීමේ නියෝගයක් ඉල්ලා ඉදිරිපත් කළ පැමිණිල්ලේ ලිඛිත කරුණු දැක්වීම් ලබන මැයි මස 13 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ දි
