හොරණ වෙඩි තැබීමක් අයෙකු මරුට (VIDEO)
හොරණ මීවනපලාන ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. පුද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

හොරණ මීවනපලාන ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. පුද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

හොරණ, මීවනපලාන, අක්කර 12 ප්‍රදේශයේ දී ඊයේ (02) රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයා රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප ලබා පැමිණි පුද්ගලයෙක් බවට අනාවරණය වී තිබෙනවා. මීට වසරකට පෙර කාන්තාවක් කපාකොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මොහු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා. සිදුකරන ලද විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ පුද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story