3 sourcesTrending
අමෙරිකානු රාජ්ය ලේකම් මාර්කෝ රූබියෝ ඉන්දියාවට එන්න සැරසෙයි
අමෙරිකානු රාජ්ය ලේකම් මාර්කෝ රූබියෝ ඔක්තෝබර් 17 සිට 22 දක්වා කාලය තුළ ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව විදෙස් මාධ්ය වාර්තා කරනවා. මෙම සංචාරය ඔහුගේ ඉන්දියානු සහ උස්බෙකිස්තාන විදේශ සංචාරයේ එක් අදියරක් ලෙස සිදු නියමිතයි. අමෙරිකානු රාජ්ය දෙපා
