ශ්‍රී ලංකා නම ඉදිරියේ අමිහිරි වාර්තාවක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානය අතර එක්දින තරගාවලිය ඊයේ අවසන් වුණේ ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි පරාජයක් අත්කර දෙමින්. දෙරට අතර ඊයේ (16) පැවති තුන්වන සහ අවසන් එක්දින තරගයෙන් පාකිස්ථාන කණ්ඩායමට කඩුලු හයක ජයක් හිමිවුණා. මේ අතර 2021 වසරෙන් පසු විදේශයන්හි පැවති ද්විපාර්ශ්වික එක්දින තරගාවලි අඩුම සංඛාවක් ජයග්‍රහණය කළ කණ්ඩායම බවට ශ්‍රී ලංකා කණ්ඩායම මේ [...]
