2 sources
IMF දූත පිරිස අද දිවයිනට (VIDEO)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් අද දිවයිනට පැමිණීමට ඒමට නියමිතයි. පස්වන හා හයවන සමාලෝචනය සම්පූර්ණ කිරීමයි දූත පිරිසේ අරමුණ වී ඇත්තේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් අද දිවයිනට පැමිණීමට ඒමට නියමිතයි. පස්වන හා හයවන සමාලෝචනය සම්පූර්ණ කිරීමයි දූත පිරිසේ අරමුණ වී ඇත්තේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage