2 sources
ගිනිඅවි, ජීව පතොරොම් සහ අත්බෝම්බ සමග සැකකරුවෙකු අත්අඩංගුවට
ගිනිඅවි, ජීව පතොරොම් සහ අත්බෝම්බ සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (17) දිනයේ කිරිඳිවැල පොලිස් වසමේ හංවැල්ල පාර ප්රදේශයේ සිනමා හලක් පරීක්ෂාවට ලක් කිරීමේදීයි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ. අදාළ සිනමා ශාලාව තුළ තිබී විදෙස් රටක නිෂ්පාදිත ප
