"ආයුබෝ" ලොතරැයි ආදායම නිදහස් සෞඛ්‍ය සේවය ශක්තිමත් කිරීමට යොදා ගන්නවා - අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස
මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව තිරසාර ලෙස ශක්තිමත් කිරීමේ අරමුණින් හඳුන්වා දෙනු ලැබූ "ආයුබෝ" දිනපතා ලොතරැයියෙන් ලැබෙන ආදායම සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා යොදා ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. අමාත්‍යවරයා මේ
