2 sources
රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ කාලය මාස තුනක් දක්වා අඩු කිරීමට පියවර
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා බත්තරමුල්ලේ පිහිටි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මෙහිදී විෂ මත්ද්රව්ය සම්බන්ධ රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ ක්රියාවලිය සහ එහි වත්මන් ප්රගතිය පිළිබඳව අමා
