ඉරානය වටා ඇමරිකා හමුදා රදවයි.. ට‍්‍රම්ප් අනතුරු අගවයි...
ඉරානයසමඟ ඇති කරගත් සටන් විරාමගිවිසුමේ කොන්දේසි පූර්ණවශයෙන් ඉටු කරන තෙක් කලාපයේරැඳී සිටින සියලුම ඇමරිකානුනෞකා,ගුවන්යානා සහ හමුදා භට පිරිස් ඉවත්නොකරන බවට අමෙරිකානු ජනාධිපතිඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අනතුරුඇඟවීමක් සිදු කර තිබේ.සමාජමාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක්නිකුත් කරමින් ජනාධිපතිවරයාඅවධාරණය කළේ දෙපාර්ශ්වය එකඟවූ සම්මුතීන් නිසිලෙස ක්‍රියාත්මක වන තෙක්අමෙරිකානු හමුදා සීරුවෙන්තබන බවයි.එසේනොමැති වුවහොත් කලාපය තුළයළ
