කිරින්දේ දී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන්ට දින 7ක රැඳවුම් නියෝග
කිරින්ද ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දින 07ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය පොලීසියට අවසර ලබා දී තිබේ.

කිරින්ද ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දින 07ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය පොලීසියට අවසර ලබා දී තිබේ.

කිරින්දේදී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් 07 දෙනා, තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, ලබන 18 තෙක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලබා දී තිබෙනවා. ඊයේ උදෑසන අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 329 ක් සමග කිරින්ද - අඳගල වැල්ල මුහුදු ප්‍රදේශයේදී සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage