2 sources
පන්තියට එන දරුවන්ගේ අම්මලා සමඟ කොටු පැන්න ගුරුවරයෙක් මාට්ටු
දඹුල්ල, ඩාටුගම ප්රදේශයේ ශිෂ්යත්ව උපකාරක පන්ති ගුරුවරයෙකු සිය නිවසේදී වෙනත් විවාහක කාන්තාවක් සමඟ පවත්වාගෙන ගිය බව කියන අනියම් සම්බන්ධතාවක් සම්බන්ධයෙන් අදාළ විවාහක කාන්තාවකගේ සැමියා විසින් පොලිසියට සිදු කළ පැමිණිල්ලක් මත පොලිසිය විසින් අදාළ නිවස පරීක්ෂාවට ලක්කර තිබෙනවා. එම අවස්ථාවේදී නිවසේ ගුරුවරයා සහ එම කාන්තාව සිට ඇති අතර අදාළ කාන්තාවගේ සැමියා විසින් උපකාරක පංති ගුරුවරයා වෙත [...]
