මීගමුව කාන්තා නියාමකවරියන්ට සිතාසි
පොදු දේපලවලට අනර්ථයක් සිදු කිරීමේ චෝදනාව යටතේ නම් කළ මීගමුව කාන්තා බන්ධනාගාරයයේ රැඳවියන් 25 දෙනාගේ හඳුනා ගැනීමේ පෙරටුව සඳහා කාන්තා නියාමකවරියන්ට සිතාසි යොමු කරන ලෙස මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය රෙජිස්ට්‍රාර්ට අද නියෝග කළාය.
