5 sources
වසර 2 කදී කෝටි 5 ඉපැයූ හැටි කියන්න බැරිවූ CB සති දෙකකට ඇතුලේ
වසර දෙකක් වැනි කෙටි කාලසීමාවක් තුළ නීත්‍යානුකූලව උපයාගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වූ රුපියල් කෝටි පහකට අධික වත්කම් (රු. 57,347,956.98) සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය සී.බී. රත්නායක මහතා ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගා
