හැමදාම පාලකයෝ බලය ගත්තේ බොරු කියලා.. අපි නම් එහෙම නෑ..- වටගල
ඉතිහාසය පුරා පාලකයන් බොරු පොරොන්දු දී බලයට පත්වුවද ජනවරමට වගවීමක් නොවූ බව නි. අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.ජනතාවට වගකියන ජන වරමට ගරු කරන ආණ්ඩුවක් රටට අවශ්‍ය වී තිබූ බවත් තම ආණ්ඩුව එවැනි ආණ්ඩුවක් බවත් හෙතෙම අවධාරණය කරයි.තමන් ජන වරමෙහි වගකීම මැනවින් අවබෝධ කරගෙන ජනවරමට ගරු කරන ආණ්ඩුවක් ලෙස ඉදිරියට යන බවද වටගල මහතා පෙන්වා දෙයි.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12:1 වගන්තියෙන් නීතිය ඉදිරියෙහි සියලු දෙනා සමාන යැ
