ප්‍රධාන දේව මෙහෙය අද(21) කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනී දේවස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.ඒ, අති උතුම් මැල්කම් කාදිනන් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.මියගිය පිරිස් සිහිපත් කර අද(21) උදෑසන 8 යි 45 සිට 8 යි 47 දක්වා විනාඩි දෙකක නිහැඬියාවක් පැවැත්වීමට නියමිත බව, ජාතික කතෝලික සභාව නිවේදනය කළා.2019 අද වැනි දිනක මෙරට අඳුරු වළාවකින් වැසී ගියේ,, පාස්කු ඉරිදාව සමරමින් දේවස්ථානවල දේව මෙහෙයන්ට සහභාගි වූ කතෝලික ජනතාව ඉලක්ක කර එල්ල කළ ත්‍රස්ත්‍ර ප්‍රහාර හේතුවෙන්.මෙරට දේවස්ථාන 3කට, කොළඹ හෝටල් හා අවන්හල් 7කට එදින එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් අහිමි වූ මිනිස් ජීවිත සංඛ්‍යාව 269ක්.තවත් පිරිසක් අබාධිතයින් බවට පත් වූයේ එම අමිහිරි මතකයන් යළි යළිත් අප ඉදිරියේ මවා පාමින්.
මියගිය පිරිස් සිහිපත් කර අද(21) උදෑසන 8 යි 45 සිට 8 යි 47 දක්වා විනාඩි දෙකක නිහැඬියාවක් පැවැත්වීමට නියමිත බව, ජාතික කතෝලික සභාව නිවේදනය කළා.2019 අද වැනි දිනක මෙරට අඳුරු වළාවකින් වැසී ගියේ,, පාස්කු ඉරිදාව සමරමින් දේවස්ථානවල දේව මෙහෙයන්ට සහභාගි වූ කතෝලික ජනතාව ඉලක්ක කර එල්ල කළ ත්‍රස්ත්‍ර ප්‍රහාර හේතුවෙන්.
Summarised from News First - සිංහල
People- ජූඩ් ක් රිෂාන්ත ප් රනාන්දු පියතුමා
- උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමි
- ම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාන
- තුම් මැල්කම් කාදිනල් රංජිත්
- දින
- අත
Organisations- ශාන්ත අන්ත2
- ජාතික කතෝලික සභාව
- ශාන්ත අන්තෝනී දේව
- ක ජන සන්නි
- දේවී
Keywords- පාස්කු3
- අදට3
- දේවස්ථානයකම2
- ප්‍රහාරයට2
- සිදුවී2
- වසර2
- අබාධිතයින්
- නිමිත්තෙන්
- වැඩසටහන්
- ත්‍රස්ත
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story
Full coverage