එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළට
පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වගා බිම් රැසක් විනාශ වූ අතර ඒ හේතුවෙන් මේ දිනවල එළවළු මිලද සීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතියි.

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වගා බිම් රැසක් විනාශ වූ අතර ඒ හේතුවෙන් මේ දිනවල එළවළු මිලද සීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතියි.

දිට්වා සුළි කුණාටුවත් සමග වෙළෙඳපොළේ උඩරට එළවළු වලට වඩා පහතරට එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව එළවළු තොග සහ සිල්ලර වෙළෙඳුන් පවසනවා. පහතරට වැවෙන බණ්ඩක්කා, පතෝල, මෑ කරල් ඇතුළු එළවළු වර්ග රැසක් කිලෝවක් රු. නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට ගොවීන් සතුව එළවළු අස්වැන්න තිබෙන නිසා උඩරට එළවළු මිල ඉහළ නොයන බවයි එම නිළධාරියා කියා සිටියේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story