3 sources
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් යාල ඇතුලු ජාතික උද්‍යාන රැසක් වැසේ
දිවයිනේ පවත්නා වැසි සහිත කාළගුණික තත්ත්වය හේතුවෙන් යාල ජාතික උද්‍යානයේ කලාප අංක 01, 02, 03, 04, සහ 05 සංචාරකයින් සඳහා වසා ඇති බවත් කලාප අංක 06 කළු පාලම ප්‍රවේශ මාර්ගය පමණක් සංචාරකයින් සඳහා විවෘතව ඇති බවත් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
