3 sourcesTrending
කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ පස් කන්ද නායයයි
මධ්යම කඳුකර ප්රදේශය ආශ්රිතව මේ වන විට පවතින අධික වර්ෂාව හමුවේ කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි පස් කන්දක කොටසක් අද (16) සොදාගෙන ගොස් තිබෙනවා . මේ හේතුවෙන් දුම්රිය මාර්ගයද අවහිර වී ඇති අතර දුම්රිය සේවකයින් විසින් එම අවහිරතාව සිදුව ඇති ස්ථානය ව
