2 sources
අවුරුදු 23න් පහළ තරග 8ක් ජය පැරදුමෙන් තොරව අවසන්
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ පළමු තරග 8 අද (22) අවසන් වූ අතර, එම සියලු තරග ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය. වර්ෂාව හේතුවෙන් අද අවසන් වූ තරග බහුතරයකටම වර්ෂාවෙන් බාධා පැමිණුනු අතර, ඇතැම් තරගවල එකම පන්දුවක් හෝ නොයවාම නතර කිරීමට ද සිදුවිය. අද නිමාව [...]
