ඇමරිකානු නෞකා ඉලක්ක කාළොත් ඉරානය ලෝක සිතියමෙන් අතුගාදමනවා
හෝමූස් සමුද්‍ර සන්ධියේ හෝ පර්සියානු ගල්ෆ් කලාපයේ ඇති ඇමරිකානු නෞකා ඉලක්ක කිරීමට උත්සාහ කළහොත් ඉරානය ලෝක සිතියමෙන් අතුගා දමන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා. විදෙස් මාධ්‍ය නාළිකාවක් සමඟ පැවැති දුරකථන සම්මුඛ සාකච්ඡාවකදී ට්‍රම්ප් පවසා සිටියේ සාකච්ඡා සඳහා එක්වන ඉරාන නියෝජිතයින් පෙරට වඩා නම්‍යශීලී වී ඇති බවයි. හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට උත්සාහ [...]
