11 වැනි නිල අලෙවි නියෝජිත ලෙස චිත්රසුමන මෝටර්ස් පත් වෙයි! හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) ආයතනයෙහි මොබිලිටි අංශය වන හේලීස් මොබිලිටි ලිමිටඩ් (Hayleys Mobility Limited), මාලඹේ ප්රදේශයේ සිය නිල අලෙවි නියෝජිත ලෙස චිත්රසුමන මෝටර්ස් (Chithrasumana Motors) ආයතනය පත් කරමින් නව හවුල්කාරීත්වයකට එළඹ ඇත. මාලඹේ, 07 වැනි පටුමඟ, අංක 506 ස්ථානයේ පිහිටා ඇති චිත්රසුමන මෝටර්ස්...
පාරිභෝගික සේවා ක්ෂේත්රයේ දශකයකට වැඩි පළපුරුද්දක් සහිත චිත්රසුමන මෝටර්ස් ආයතනය, ශක්තිමත් පාරිභෝගික සබඳතා සහ මෝටර් රථ ක්ෂේත්රය පිළිබඳ පුළුල් දැනුමකින් සමන්විත වේ. විශ්වාසදායක ප්රාදේශීය අලෙවි නියෝජිතයන් සමඟ හවුල්කාරීත්වයන් ඇති කරගනිමින් පාරිභෝගිකයන්ට වඩාත් පහසු සහ කාර්යක්ෂම සේවාවක් සැපයීමට හේලීස් මොබිලිටි ආයතනය දක්වන කැපවීම මෙම නව හවුල්කාරීත්වයෙන් පිළිබිඹු වේ.
Summarised from Hiru News - Sinhala
Organisations- හේලීස් මොබිලිටි ආයතනය4
- චිත්රසුමන මෝටර්ස්4
- හේලීස් මොබිලිටි ලිමිටඩ්2
- හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) ආයතනයෙහි
- ච හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Mobility) ආයතනයේ
- හේලීස් මොබිලිටි ලිමිටඩ් (Hayleys Mobility Limited
- චිත්රසුමන මෝටර්ස් (Chithrasumana Motors) ආයතනය
- හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ්
Places- Anuradhapura2
- තිස්සමහාරාමය2
- Gampaha2
- නුගේගොඩ2
- Jaffna2
- Matara2
- කොහුවල2
- පානදුර2
Keywords- නියෝජිත2
- අලෙවි2
- මාලඹේ2
- පුළුල්
- ජාලය
- නිල
- පත්
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage