2 sources
ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් ගැන තමිල්නාඩු මහ ඇමතිගෙන් ලිපියක්
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ දී අත්අඩංගුවට ගෙන පසුව අධිකරණය මගින් නිදහස් කරන ලද තමිල්නාඩු ධීවරයින් වහාම යළි ඉන්දියාවට ගෙන්වා ගැනීමට මැදිහත් වන ලෙස තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර්ගෙන් ඉල්ලා සිටිනවා. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකරමින් මෙම ඉල්ලීම සිදුකර තිබෙනවා. පසුගිය පෙබරවාරි 03 වනදා ධීවරයින් 12 දෙනෙකු සම්බන්ධයෙන් [...]
