2 sources
ගාලු මුවදොර හෝටලයට ජාත්‍යන්තර ඇගයීම් දෙකක්: ආසියාවේ හොඳම උරුම හෝටල් අතරටත් එක්වෙයි
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ ඓතිහාසික සලකුණක් වන කොළඹ ගාලු මුවදොර හෝටලය ජාත්‍යන්තර සම්මාන හා ඇගයීම් දෙකක් හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ ඓතිහාසික සලකුණක් වන කොළඹ ගාලු මුවදොර හෝටලය ජාත්‍යන්තර සම්මාන හා ඇගයීම් දෙකක් හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා.
මෙම ඇගයීම් හරහා හෝටලයේ ඓතිහාසික වටිනාකම, සේවා ප්‍රමිතීන් සහ සංචාරකයන් අතර පවතින පිළිගැනීම තවදුරටත් තහවුරු වන බව එම හෝටලය සඳහන් කරනවා. හෝටලයේ සේවක මණ්ඩලයේ කැපවීම මෙන්ම සභාපති සංජීව් ගාඩිනර් ඇතුළු හිමිකාරීත්වයේ සහ කළමනාකාරීත්වයේ සහාය ද මෙම ජයග්‍රහණ සඳහා වැදගත් වූ බව සඳහන්.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage