3 sources
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් ලක්ෂ 900කට අධික දේපල ක්‍රියා විරහිත කෙරේ
වත්තල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් නීති විරෝධී ලෙස උපයා ගන්නා ලද මුදලින් මිලදී ගෙන ඇති දේපල සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විර්මශන කොට්ඨාසය විසින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව විර්මශනයක් ආරම්භ කර තිබෙනවා. එම
