5 sourcesTrending
මිනරල් සෑන්ඩ්ස් හිටපු සභාපතිවරයෙකු අත්අඩංගුවට
ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් සමාගමේ හිටපු සභාපතිවරයෙකු වූ උදේනි ජයරත්න දසනායක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සමාගමේ කම්කරු තනතුර සඳහා අනුමත ප්‍රමාණය ඉක්මවා, බඳවා ගැනීම් පටිපාටියෙන් බැහැරව 'අනියම් කම්කරු' තන
