2 sources
අල්ලස් කොමිසමේ නිලධාරියෙකු ලෙස ව්‍යාජව පෙනි සිටි අයෙක් රිමාන්ඩ්
අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරියෙකු ලෙස පෙනි සිටිමින් ව්‍යාජ හැඳුනුම්පත් ඇතුළු තවත් ව්‍යාජ ලේඛන සකස් කළ බව කියන සිද්ධියට අදාලව අල්ලස් කොමිස
අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරියෙකු ලෙස පෙනි සිටිමින් ව්‍යාජ හැඳුනුම්පත් ඇතුළු තවත් ව්‍යාජ ලේඛන සකස් කළ බව කියන සිද්ධියට අදාලව අල්ලස් කොමිස
සිද්ධියට අදාල සැකකරු අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. පානදුර ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අදාලව කරුණු සලකා බැලීමෙන් අනතුරු අධිකරණය මෙලෙස නියෝග කළා. එම සැකකරු 2023 අංක 09 දරණ දුෂණ විරෝධී පනතේ 124 වගන්තිය උල්ලංඝණය කරමින් කටයුතු කර ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වූවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage