නඩු ප්‍රමාදයට තිත තබන්න අලුත් ඇප් එකක්
ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රියාවලියේ පවතින ප්‍රමාදයන් අවම කර කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින්, විවෘත අධිකරණ නඩු විභාගවලදී සාක්ෂි පටිගත කිරීම සඳහා නව යෙදුමක් හඳුන්වා දීමට නියමිත බව වාර්තා වේ. මෙම යෙදුම මඟින් හඬ ටයිප් කිරීමේ තාක්ෂණය භාවිත කර අධිකරණය හමුවේ