සුරතල් සතුන් ගුවනින් ප්‍රවාහනය වෙනුවෙන් ඉහළතම ගෝලීය ප්‍රමිති සහතිකය ශ්‍රීලංකන් කාගෝ ලබා ගනියි -
ශ්‍රීලංකන් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන අංශය වන ශ්‍රීලංකන් කාගෝ (SriLankan Cargo), ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය (IATA) මගින් පිරිනමනු ලබන සතුන් ප්‍රවාහනය පිළිබඳ 'Center of Excellence for Independent Validators (CEIV) Live...
