ගුරු වෘත්තිය, හුදෙක් රැකියාවක් ලබා දීම පමණක් නොව, දරුවන්ට ගුණාත්මක අධ්යාපනයක් ලබා දීමේ පදනම බැවින් ගුරු සේවයේ ගුණාත්මකභාවය ආරක්ෂා කරගනිමින් නිසි ක්රමවේදයට අනුව බඳවා ගැනීම් සිදු කිරීම රජයේ ප්රධාන අරමුණ බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය ප්රකාශ
ඒ අනුව විභාග ප්රතිඵල මත එකම අයදුම්කරු විෂයයන් කිහිපයක් යටතේ සුදුසුකම් ලබා ඇති බැවින්, මෙම අදියරේදී ආබාධිත අයදුම්කරුවන්ද ඇතුළුව සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසුකම් ලබා ඇති මුළු අයදුම්කරුවන් සංඛ්යාව 17,688 ක්. එමෙන්ම විවෘත පදනම යටතේ විෂය සංකලන 11,906ක් සහ සීමිත පදනම යටතේ විෂය සංකලන 23,665ක් ලෙස සම්මුඛ පරීක්ෂණ සඳහා ඉදිරිපත් වීමට නියමිතයි.
Summarised from ITN News
Places- Jaffna2
- North Central Province
- North Western Province
- Sabaragamuwa Province
- Northern Province
- Southern Province
- Central Province
- Eastern Province
Keywords- ගුරු2
- ගුණාත්මකභාවය
- අධ්යාපනයක්
- අධ්යාපනයේ
- ක්රමවේදයට
- පාර්ලිමේන්
- පුරප්පාඩු
- රැකියාවක්
- දරුවන්ගේ
- අරමුණයි
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage