මුලතිව්හි අක්කර 6ක් ජනතා අයිතියට
මුලතිව් කෙප්පාපිලව් ප්රදේශයේ ආරක්ෂක අංශ භාරයේ තිබූ අක්කර 6කට වැඩි භූමි භාගයක් මහජන පරිහරණය සඳහා නිල වශයෙන් නිදහස් කර තිබේ.ජාතික ආරක්ෂාව සඳහා අත්යවශ්ය වන ඉඩම් හැර, උතුරු අර්ධද්වීපයේ ආරක්ෂක අංශ සතුව පවතින සෙසු රජයේ ඉඩම් ජනතාවගේ ඵලදායී භාවිතය සඳහා මු
