නාමල් ගුවන් යානා නඩුවේ ප්‍රධාන සැකකරු ලෙස නම් කරයි: 16 අධිකරණයට
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට යානා දහයකින් සමන්විත ගුවන් බලඇණියක් මිලදී ගැනීමේදී යුරෝපීය ගුවන් සමාගමකින් ඇමරිකන් ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගත්තේ යැයි කියන සිද්ධියට අදාළව ප්‍රධාන සැකකරු වශයෙන් නම් කර පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා 16 වැනි දින ක
