ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබෙනවා. සියලු කාන්තාවන් සඳහා, අයිතිවාසිකම්, යුක්තිය සහ ක්‍රියාමාර්ග යන තේමාවෙන් යටතේ මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලබනවා. මෙරට කාන්තා දින ජාතික සැමරුම් උත්සවය අද (08) රුහුණු විශ්වවිද්‍යාලයේ රබීන්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙන්නේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්. පොහොසත් රටක අභිමන - ඇය වේ දැයක පෙරමග යන්න මෙරට ජාතික [...]
සියලු කාන්තාවන් සඳහා, අයිතිවාසිකම්, යුක්තිය සහ ක්‍රියාමාර්ග යන තේමාවෙන් යටතේ මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලබනවා. මෙරට කාන්තා දින ජාතික සැමරුම් උත්සවය අද (08) රුහුණු විශ්වවිද්‍යාලයේ රබීන්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙන්නේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්.
Summarised from Dasatha Lanka News
People- Harini Amarasuriya2
- ර කුමර දිසානායක
- හරිනි අමසූරිය
- අනු
Organisations- රුහුණු විශ්වවිද් යාලයේ
- රුහුණ විශ්වවිද්
- United Nations
Keywords- ජාත්‍යන්තර2
- තේමාවෙන්2
- කාන්තා2
- දිනය2
- රබීන්ද්‍රනාත්
- ශ්‍රවණාගාරයේ
- පණිවුඩයක්
- පොහොසත්
- තාගෝර්
- සැමරුම
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage