තවත් සැකකරුවන් දෙදෙනෙක් දිවයිනට
මත්ද්‍රව්‍ය , නීතිවිරෝධී ගිනි අවි සන්තකයෙහි තබා ගැනීම සහ සංවිධානාත්මක අපරාධ පිළිබද මෙරටට වැඩිදුර විමර්ශන කටයුතු සදහා අත්‍යාවශ්‍යව සිටි සැකකරුවන් දෙදෙනෙකු අබුඩාබි නුවර සිට පිටුවහල් කර මෙරටට එවා තිබුණි.

මත්ද්‍රව්‍ය , නීතිවිරෝධී ගිනි අවි සන්තකයෙහි තබා ගැනීම සහ සංවිධානාත්මක අපරාධ පිළිබද මෙරටට වැඩිදුර විමර්ශන කටයුතු සදහා අත්‍යාවශ්‍යව සිටි සැකකරුවන් දෙදෙනෙකු අබුඩාබි නුවර සිට පිටුවහල් කර මෙරටට එවා තිබුණි.

ඔවුන් දෙදෙනා මෙලෙස පිටුවහල් කර ඇත්තේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ඉරානය විසින් පහර දීමට යොදා ගත් ඩ්‍රෝන යානා සහ මිසයිල මෙන්ම ඒවා ඉලක්ක වෙත වැදී පුපුරන ආකාරය පිළිබඳ දර්ශන තම ජංගම දුරකථනවල ගබඩා කර තබා ගෙන සිටියදී එරට ආරක්ෂක අංශ භාරයේ සිටියදීයි. එමෙන්ම, 37 සහ 36 හැවිරිදි වයස්වල පසුවන සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story