2 sources
ඉතිහාසයේ මුල් වරට මෙවර රජයෙන් අවුරුදු නැකැත් නෑ..
සංස්කෘතිකකටයුතු දෙපාර්තමේන්තු ඉතිහාසයේප්‍රථම වතාවට මේ වසරේදී සිංහලසහ දළ දෙමළ අලුත් අවුරුද්දවෙනුවෙන් නිල නැකැත් සීට්ටුවක්ප්‍රකාශයට පත් නොකිරීමට තීරණයකර ඇත.පසුගිය2024වසරේදීසංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවමගින් නිකුත් කළ නැකැත් නිවැරදිනොවන බව පවසමින් පිරිසක්විරෝධය දැක්වීම හේතුවෙන්එවකට සිටි විදුර වික්‍රමනායකඅමාත්‍යවරයාගේ සමයේදී අවුරුදුනැකැත් කමිටුව විසුරුවා හරිනුලැබීය.වසරඑක හමාරකට අධික කාලයක් ගත වුවදතව
