පොලිස් නිලධාරින්ගේ පින්තූර යොදා සමාජ ජාලාවල මුදල් වංචා...
අන්තර්ජාලය සහ විවිධ සමාජ මාධ්‍ය ජාලා උපයෝගී කරගනිමින්, පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප ව්‍යාජ ලෙස භාවිතා කරමින් වංචනික පුද්ගලයන් විසින් සිදු කරනු ලබන මූල්‍ය අක්‍රමිකතාවල වර්ධනයක් දක්නට ලැබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි. පරිගණක හෝ ජංගම දුරකථන ආධාරයෙන් පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප ඇතුළත් ව්‍යාජ WhatsApp සහ Telegram ගිණුම් සකස් කර, පුද්ගලයන් රවටා මෙවැනි මූල්‍ය වංචාවන් සහ නීති විරෝධී ක්‍රියාවන් සි
