2 sources
'Disrupt Asia - 2026' තාක්ෂණ සමුළුව සහ නවෝත්පාදන උලෙළ පැවැත්වීමට කැබිනට් අනුමැතිය
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා කාර්යාලය උපායමාර්ගික හවුල්කරුවෙකු ලෙස සම්බන්ධ කර ගනිමින් 'Disrupt Asia - 2026' ජාතික තාක්ෂණ සමුළුව සහ නවෝත්පාදන උළෙල පැවැත්වීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය
