2 sources
ජනපති සමඟ සාකච්ඡාවෙන් පසු මාදැල් ධීවරයින් සත්‍යග්‍රහය අත්හරී
දින 09ක් පුරාවට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයේ නිරත මාදැල් ධීවරයින් සිය සත්‍යග්‍රහය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක සමග අද (13) පස්වරුවේ ඔවුන්ගේ නියිජිතය්න් පිරිසක් සාකච්ඡාවක් පැවැත්වූ අතර ඉන් අනතුරව ඔවුන් මෙම තීරණයට එළඹ තිබෙනවා.
