2 sources
ආසියානු පැරා ක්රීඩා උළෙල- ජනනි ධනංජනාගෙන් ශ්රී ලංකාවට රිදී පදක්කමක්
ජපානයේ අයිචි නගෝයා හිදී පැවැත්වෙන 5 වැනි ආසියානු පැරා ක්රීඩා උළෙලේදී ශ්රී ලංකාවට කීර්තියක් අත්කර දෙමින්, ටී 47 කාන්තා මීටර 200 ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ජනනි ධනංජනා සමත් වූවා ය. ඇය මෙම දක්ෂතාව ප්රදර්ශනය කළේ තත්පර 28යි දශම 8ක (28.08) කාල

By Nishan Neth News
Read full article