6 sources
එතෙරදී මියගිය විගමනික ශ්‍රමිකයන් 50 ක් වෙනුවෙන් වන්දි ප්‍රදානය අද
විදේශ රැකියාවල නිරතවී සිටියදී මියගිය විගමනික ශ්‍රමිකයන් 50 දෙනකුගේ යැපෙන්නන් වෙත රුපියල් ලක්ෂ 700 ක වන්දි පිරිනැමීම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී අද (09දා) සිදුකෙරේ. මෙහිදී මියගිය එක් ශ්‍රමිකයකුගේ යැපෙන්නන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 14 බැගි
