2 sources
තලගොල්ලේ දී ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටේ; රඹුක්කන - මාවනැල්ල මාර්ගය තවදුරටත් වැසේ (ඡායාරූප)
මාවනැල්ල පොලිස් වසමේ රඹුක්කන - මාවනැල්ල මාර්ගයේ තලගොල්ල පාලම ආසන්නයේ තිබූ ගසක් මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රීරෝද රථයක් මතට විශාල ගසක් කඩා වැටී ඊයේ (23) රාත්‍රී කාලයේ අනතුරක් සිදුව තිබුණා. එම අවස්ථාවේ දී කඩිනමින් ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන්, හමුදාව සහ ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව ගසට යට වී තිබූ ත්‍රීරෝද රථයේ සිටි පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු, කාන්තාවක් [...]
