2 sources
විෂ වර්ග-අබිං සහ අන්තරායදායක ඖෂධ පනත් කෙටුම්පත සම්මතයි
විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ දී ඊයේ (22) සම්මත විය. එම පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු
