රට පුරා පළාත් මට්ටමින් ඖෂධ ගබඩා
සියලුම ප්‍රදේශවල ජනතාවට බාධාවකින් තොරව ඖෂධ ලබාදීම සඳහා සෑම පළාතකම මධ්‍යම ඖෂධ ගබඩා පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ප්‍රාදේශීය මට්ටමින් ඖෂධ කළමනාකරණය විධිමත් කිරීම වෙනුවෙන් මෙම තීරණය ගත් බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණි මහතා ප්‍රකාශ
