2 sources
වසර 60 කට පසු නවීකරණය කළ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ මෙහෙයුම් කටයුතු හෙට ඇරඹෙයි
දශක හයකට අධික කාලයකට පසු පූර්ණ නවීකරණයකට ලක් කෙරුණු පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ මෙහෙයුම් කටයුතු හෙට (අප්‍රේල් 08) සිට නිල වශයෙන් ආරම්භ කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා නිවේදනය කරයි. දීර්ඝ...
