මිලියන 04කට තවමත් 'TIN' අංක නැහැලු
ශ්‍රී ලංකාව තුළ බදුගෙවන්නා හඳුනා ගැනීමේ අංකය හෙවත් ‘ටින්’ (TIN) අංකය මෙතෙක් ලබාගෙන නොමැති පුද්ගලයන් මිලියන හතරකට ආසන්න පිරිසක් සිටින බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නවතම වාර්තා සනාථ කරයි. වයස අවුරුදු 18 සපිරුණු සෑම ශ්‍රී ලාංකිකයෙකුටම මෙම අංකය ලබාගැනී
