5 sources
සපත්තුවේ සඟවාගෙන මත් ද්‍රව්‍ය ගෙන යන්න හැදූ බන්ධනාගාර නියාමකයා මාට්ටු
සපත්තුවේ සඟවාගෙන මත් ද්‍රව්‍ය ගෙන යාමට තැත් කළ බන්ධනාගාර නියාමකයකු අද (14) වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේදී අත් අඩංගුවට ගත්තා. බන්ධනාගාර ප්‍රධාන දොරටුව අසලදී නිළධාරීන් විසින් සිදු කල පරීක්ෂාවකදී මේ මත්ද්‍රව්‍ය ප්‍රමාණය සොයා ගත හැකි වුණා. එහි අයිස් මත්ද්
