2 sources
ඉන්දියාවේ මුදල් ඇමති සහ ලෝක බැංකු අධිපති අතර සාකච්ඡාවක්
ඉන්දියාවේ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සහ ලෝක බැංකු සභාපති අජේ බංගා අතර ඊයේ (01) දිනයේ සාකච්ඡාවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඇමරිකා එක්සත් ජනපදයේ පැවති "G20" මුදල් අමාත්‍යවරුන්ගේ සහ මහ බැංකු අධිපතිවරුන්ගේ (FMCBG) රැස්වීමට සමගාමීව ඔවුන් හමුවූ අවස්ථාවේ දී මෙම සාකච්ඡාව පවත්වා ඇති බවයි සඳහන් වන්නේ. ආයතනික, යටිතල පහසුකම් සහ නාගරික බැඳුම්කර වෙළෙඳපොළ [...]
