4 sourcesTrending
වනජීවීන් ආරක්ෂා කරගැනීමට රජයක් ලෙස අපි කටයුතු කරනවා - කැබිනට් ප්රකාශක
මෙරට වනජීවීන් ආරක්ෂා කර ගැනීම සඳහා රජය කටයුතු කරන බව කැබිනට් ප්රකාශක, සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මෙරට වනජීවීන් ආරක්ෂා කර ගැනීම සඳහා රජය කටයුතු කරන බව කැබිනට් ප්රකාශක, සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් වනජීවී අමාත්යවරයා පාර්ලිමේන්තුවේදී කරුණු පැහැදිලි කර ඇති අතර, වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා ඇතුළු අදාළ කණ්ඩායම ද කරුණු වාර්තා කර තිබේ. අත්අඩංගුවට ගත් ප්රධාන සැකකරුගේ නිවසේ තිබී තනි කැටයේ උණ්ඩ ඇතුළු අවි කිහිපයක් සොයාගෙන ඇති බවත්, එම සාක්ෂි මත දෙවන සැකකරු අත්අඩංගුවට ගත් බවත් අමාත්යවරයා පැවසීය.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
4 newsrooms have reported this story