නීතීඥ තමරා හොර හැඳුනුම්පතකින් බැංකු ගිණුම් 8 ක් ඇර සල්ලි දාලා
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය තුළදී ගණේමුල්ලේ සංජීව නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන්ට ආධාර අනුබල දීමේ චෝදනාව මත රඳවාගෙන ප්‍රශ්න කරන තමරා කුමාරි අබේරත්න නීතිඥවරිය, ව්‍යාජ හැඳුනුම්පතක් භාවිත කරමින් රාජ්‍ය බැංකුවක ගිණුම් අටක
